කොහුවල පොලීසිය විසින් මොවුන් දෙදෙනා අද අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
මෙම සැකකරුවන් ඉහත සියලුම බැංකු කොල්ලකෑම් සඳහා පැමිණ ඇත්තේ සම්පූර්ණයෙන්ම මුහුණු ආවරණය වන හෙල්මට් පැළඳ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
No comments:
Post a Comment