තායිලන්තයේ පාලනය හමුදාවට පවරා ගත් බව තායිලන්ත හමුදාපතිවරයා නිවේදනය කරයි.
රූපවාහිනිය ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින්
තායිලන්ත හමුදාපතිවරයා කියා සිටියේ රටේ නීතිය ස්ථාපනය කර දේශපාලන
ප්‍රතිසංස්කරණ ඇති කිරීමට පියවර ගන්නා බවයි.තායිලන්ත හමුදාපතිවරයා විසින් රට පුරා හමුදා නීතිය (martial law) පනවනු ලැබුවේ පසුගිය අඟහරුවාදා යි.
බලය අයුතු ලෙස පාවිච්චි කිරීමේ චෝදනා මත තායිලන්ත අධිකරණය විසින් මේ මස මුලදී තායිලන්ත අගමැතිවරිය තනතුරින් ඉවත් කරනු ලැබිණි.
No comments:
Post a Comment