Saturday, September 6, 2014

Govt halts potato imports


අර්තාපල් ආනයනය අද(06) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අත්හිටුවන බව මුදල් අමාත්‍යාංශය පවසයි.

දේශීය ගොවියාට හොඳ මිලක් ලබාදීමේ අරමුණෙන් මෙම තීරණය ගෙන තිබෙන බව වැඩිදුරටත් එම අමාත්‍යාංශය සඳහන් කර සිටියේය.

No comments:

Post a Comment