Wednesday, September 3, 2014

Man self-immolates in Colpetty

 

කොල්ලුපිටියේදී පුද්ගලයෙක් ගිනිතබා ගනියි

 
කොල්ලුපිටිය, පොලීසිය ඉදිරිපිට මාර්ගයේදී පුද්ගලයෙකු සිරුරට පෙට්‍රල් හලාගෙන ගිනි තබාගෙන තිබේ.

තුවාල සහිතව සිටි පුද්ගලයා කොළඹ ජාතික රෝහලට රැගෙන ආ බවද පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

අද පෙරවරු 10.15ට පමණ මෙය සිදුව ඇත.

කලල්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 60ක පමණ පුද්ගලයෙකු මෙලෙස සිරුරට ගිනි තබාගෙන තිබේ.

No comments:

Post a Comment