Wednesday, September 10, 2014

Son kills mother’s lover - sentenced to death

Son kills mother’s lover - sentenced to death

 

 1999 ජූනි 26 මිරිගම, බොකලගම දී පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයෙකුට ගම්පහ පළාත් බද මහාධිකරණ විනිසුරු පියසීලි වික්‍රමසිංහ මහත්මිය අද (09) මරණ දඬුවම නියම කළාය. 

 මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ මීගල්පේඩිගේ රණතුංග නැමැති අයෙකි.

ඝාතනයට ලක්වූ පුද්ගලයා සිය මව සමග අනියම් ඇසුරක් පැවැත්වූ බව කියමින් එම කාන්තාවගේ පුතා බව කියන දේවපක්ෂ පේඩිගේ සැලීන් මයුර දේවපක්ෂ යන අය විසින් මෙම ඝාතනය කර තිබූ අතර ඒ අනූව හෙතෙම එල්ලුම් ගහට නියම කෙරිණ.

No comments:

Post a Comment