Monday, April 20, 2015

ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක්වෙලා - හිටපු ජනපති


වර්තමානයේ ජාතික ආරක්ෂාව තර්ජනයකට ලක්ව ඇති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

තණමල්විල,  හම්බේගමුව ප්‍රදේශයේ පැවති බෝධි පූජා වැඩසටහනකට සහභාගී විමෙන් අනතුරුව පැමිණ සිටි පිරිස අමතමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේය.

ඒසේම පසුගිය ආණ්ඩුව ජාතික ආරක්ෂාවට මුල් තැන දෙමින් කටයුතු කළ බවද  හිටපු ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියේය

No comments:

Post a Comment