Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Tuesday, May 26, 2015
මෛත්‍රී යාපනයේ - සිසුවියගේ ඝාතකයින් විශේෂ අධිකරණයක් හමුවට!
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේවන විට යාපනයේ සංචාරයක නිරත වෙමින් සිටියි.
කෙසේ වුවද එම සංචාරය ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවසර දී නැතැයි ද කියැවේ.
මේ අතර පසුගියදා දූෂණය කර මරා දැමූ පාසල් සිසුවියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් විශේෂ අධිකරණයක් හමුවට පමුණුවා කඩිනම් නඩු විභාගයක් පැවැත්විය යුතු බවද ජනාධිපතිවරයා එහිදී පවසා ඇතැයි ජනපති මාධ්‍ය අංශය පැවසීය.
මෙම පාසල් සිසුවිය ඝාතනයට ලක්වීමෙන් අනතුරුව යාපනය ප්‍රදේශයේ ඇති වු තත්ත්වයන් පිළිබඳ සොයා බැලීම ජනාධිපතිවරයාගේ මෙම සංචාරයේ අරමුණ විය.
එම සංචාරය අතර තුර දී ජනාධිපතිවරයා අදාළ සිසුවියගේ ඥාතීන් මුණගැසී ඇති අතර එහිදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
Labels:
Local
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment