Friday, December 18, 2015

තේ, පොල් හා රබර් වගාකරුවන්ට සහනයක්


තේ, පොල් හා රබර් කුඩා පරිමාණ කර්මාන්තකරුවන්ට පොහොර සඳහා දීමනාවක් ලබාදීමට කටයුතු කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පවසයි.

පාර්ලිමේන්තුවේදී අද (18) ජවිපෙ මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා යොමු කළ පැනයකට පිළිතුරු ලෙස හෙතෙම මේ බව පැවසුවේ  යැයි අප වාර්තාකරු පැවසීය.

එහිදී අමාත්‍යවරයා කියා සිටියේ පොල් ආනයනයට රජය විරුද්ධ බවයි.

No comments:

Post a Comment