Wednesday, February 19, 2014

පිටකොටුවේ වාහන තදබදයක්..........

විරෝධතා ව්‍යාපාරයක් හේතුවෙන්

ඊයේ(17) සිට කොටුව දුම්රිය නැවතුම්පොළ ඉදිරිපිට ස්වාමීන් වහන්සේලා කිහිප දෙනෙකු විසින් සත්‍යයක්ග්‍රහයක් ආරම්භ කර තිබුණි.

අද(18) දහවල් සිවිල් ඇඳුමින් සැරසුණු කිසියම් පිරිසක් එම සත්‍යයක්ග්‍රහයේ නිරත භික්ෂූන් වහන්සේලාට පහරදීමට දෑරූ උත්සහයක් පිළිබඳවද වාර්තා විය.



පිටකොටුවේ සිට කොටුව දෙසට ඇති මා‍ර්ගයේ එක් මංතීරුවක දැඩි රථ වාහන තදබදයක් ඇති වී තිබෙන බව පොලීසිය පවසයි.

No comments:

Post a Comment