එක්සත් ජාතික පක්ෂයේ අජිත් පි.පෙරේරා, ආර් යෝගරාජන්, එරාන් වික්‍රමරත්න, අජිත් මාන්නප්පෙරුම සහ නලීන් බණ්ඩාර යන මන්ත්‍රිවරුන් පසුගිය දා මෙම ස්ථාන වල නිරික්ෂණයක නිරත වුණි.
එම නිරික්ෂණ චාරිකාව පිළිබඳව එම මන්ත්‍රිවරුන් විසින් සකස් කළ වාර්තාව මෙලෙස බාරදීමට නියමිතය.
මෙම සංවර්ධන ව්‍යාපෘතීන් වල අඩුපාඩු සහ ඊට අදාළ යෝජනා වාර්තාවට ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් මෙම සංචාරය අතරතුර දී මෙම මන්ත්‍රි කණ්ඩායමට මැර ප්‍රහාරයක් එල්ල වු අතර මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු වාර්තාවට ඉදිරිපත් කර නොමැති බව ද සඳහන් වෙයි.
මෙම වාර්තාව බාරදිමෙන් අනතුරුව මේ පිළිබඳ ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග යෝජනා කෙරෙනු ඇත .
No comments:
Post a Comment