මීරිගම ප්‍රදේශයේ රාත්‍රීයේ පැවති සාදයකදී මත්පැන් පානය කළ දෙදෙනෙකු දැඩිලෙස රෝගාතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ.
තවත් දෙදෙනෙකු වතුපිටිවල රෝහලේ දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.
මොවුන් පානය කළ මත්පැන් බෝතලයද රෝහලට ගෙන්වාගෙන ඇති බවත්,මත්පැන් විෂවීමෙන් මෙම මරණ සිදුවී ඇත්දැයි පරීක්ෂණ සිදුකෙරෙන බවත් රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.
No comments:
Post a Comment