සඳහා නම් කර ඇති බව සඳහන්ය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරුව සිටි පෝල් ෆ්‍රාබේස් පසුගියදා සිය ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව මාවන් අතපත්තු ඒම තනතුර සඳහා පත් කරනු ලැබිණි.
කෙසේවෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එංගලන්තයේ ක්‍රීඩා අත්දැකීම් ලබාදීමේ අරමුනින් ක්‍රීස් ඇඩම්ස් උපෙද්ශක තනතුර සඳහා පත් කර ඇති බව වාර්තා වේ.
No comments:
Post a Comment