එම සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා සඳහන් කළේ දෛනිකව මගීන් 1500ක් පමණ පොදු ප්‍රවාහන සේවා වලින් ඉවත් වන බවයි.
මෙම තත්ත්වයට හේතුව පොදු ප්‍රවාහන සේවාවල නියාමනයේ පවතින දුර්වලතා බව ඔහු ප්‍රකාශ කළේය.
කොළඹ අද(27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගැමුණු විජේරත්න මහතා මෙම අදහස් පළ කරන ලදී.
No comments:
Post a Comment