
ඇතැම් සෞඛ්‍ය කාර්යය මණ්ඩලවල හිඟය උග්‍ර ලෙස රෝහල් කටයුතුවලට බලපෑම් එල්ල කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
මෙයට මූලික හේතුව වී ඇත්තේ දිවයිනේ රෝහල්වල වාර්ෂිකව විශාල සේවක පිරිසක් විශ්‍රාම යාමත් තවත් පිරිසක් විදේශ ගතවීම නිසාත් බව ත්‍රීකුණාමලය මහ රෝහල සෞඛ්‍ය අමාත්‍යංශය වෙත පවරා ගැනීම වෙනුවෙන් පැවති උත්සවය අමතමින් සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළේය.
No comments:
Post a Comment