ඉතින් දැන් ලැබෙන තොරතුරු අනුව අපිට දැනගන්න ලැබෙන්නේ මෙවර පැවැත්වීමට නියමිත ලෝකු කුසලාන පාපන්දු තරඟාවලියේ නිල ගීතයද නිර්මාණය කර ඇය විසින් ගායනා කිරීමට සුදානමින් සිටින බවයි.
2010 වර්ෂයේ පැවති ලෝක කුසලාන පාපන්දු තරඟාවලියේ “වකා වකා” ලෙස නම් කරන ලද ගීතය ලෝකයේ මිනිසුන් ඉතා ඉක්මනින් වැළඳ ගන්නා ලදී.
මෙවර නිර්මාණය කරන ලද ගීතය “ලා ලා ලා” ලෙස නම් කර ඇති අතර එය ශකීරා විසින්ම නිර්මාණය කරන ලද්දක් බව වාර්තා වෙයි.
මෙම ගීතය සඳහා ශකීරාගේ දරුවෙකුද ගායනයෙන් එක්වීම සුවිශේෂී සිදුවීමකි.
No comments:
Post a Comment