වයස අවුරුදු 09ක පිරිමි දරුවෙකු හඟුරන්කෙත, ජොන්ස්ලන්ඩ්වත්ත ප්‍රදේශයේ දි ගෙල වැලලාගෙන සියදිවිහානි කරගෙන තිබේ.
එම දරුවා ගෙල වැලලාගන්නා අවස්ථාවේ නිවස තුළ කිසිවෙකු සිට නොමැති බව වාර්තා වෙයි.
පසුව ඔහුගේ මව පැමිණ අදාළ දරුවා රිකිල්ලගස්කඩ රෝහලට ඇතුළත් කළද ඒ වන විටත් ඔහු මියගොස් ඇති බව පොලිසිය සඳහන් කළේය.
මෙලෙස සිය දිවිහානි කරගෙන ඇත්තේ හඟුරන්කෙත, ජොන්ස්ලන්ඩ්වත්ත, පොරමඩුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 09 හැවිරිදි දරුවෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් හඟුරන්කෙත පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

No comments:
Post a Comment