ලෝකයේ ලොකුම ඩයනසෝරයා
මිහිතලය මත ඇවිද ගිය විශාලතම ඩයනසෝර් දැවැන්තයන් විය හැකැයි විද්‍යාඥයන් විශ්වාසය තබන යෝධ උරග ජීවී වර්ගයකට අයත් ඇට කටු පෙළක් ආර්ජන්ටිනාවේ විද්‍යාඥයන් විසින් සොයා ගනු ලැබ ඇත.
නව උරගයාගේ ඇටකටු විශ්ලේෂණය කරන විද්‍යාඥයන් එම දැවැන්තයන් වර්ගයට තවම නමක් දී නැති බවත් වාර්තා වෙයි.
එහෙත් එම ජීවීන් ‘ටයිටනසෝර්’ උරග විශේෂයට අයත් වෙන බවයි විශ්වාස කෙරෙන්නේ.
No comments:
Post a Comment