Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Monday, May 19, 2014
රත්තොට හරක්ට ගව රෝගය
රත්තොට
උඩ වේරගම අවට ගම්මාන කීපයක ගව කුර හා මුඛ රෝගය සීඝ්‍රයෙන් පැතිර යමින්
තිබේ . ගවයින් විශාල පිරිසක් මේ වනවිට රෝගයට ගොදුරුව ඇති බව ගොවීහු කියති.
කිරි පට්ටි කීපයක් දක්වාද රෝගය පැතිර ගොස් ඇත. එළ ගවයින් මෙන්ම මී ගවයින්ද
රෝගයට ගොදුරුව ඇති බව පවසන ගව හිමියන් පශු වෛද්‍ය අංශය මගින් කඩිනම්
ක්‍රියා
මාර්ගයක් නොගැනීම නිසා ගවයින් පට්ටි පිටින් මිය යාමේ අවදානමක්තිබෙන බව
පවසයි. ගව කුර හා මුඛ රෝගයට එන්නත් ලබාදීමට වේරගමට පැමිණි නිලධාරිනියක මි
ගවයින්ගේ හම තද බැවින් එන්නත් ලබාදීම ප්‍රතික්ෂේපකැර පිටව ගිය බවටද ගව
හිමියෝ චෝදනා කරති. මේ වනවිට උඩ වේරගම අවට ගව පට්ටි කීපයකම රෝගය පැතිර
ගොස් තිබේ.
Labels:
Local
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment