ගාල්ල නගරය අලංකාර කිරීමේ අරමුණින් ගාලු නගරයේ දර්ශනීය ලෙස තබා තිබූ මල් පෝච්චිවලින් පනහකට අධික සංඛ්‍යාවක් කිසියම් පුද්ගලයින් පිරිසක් විසින් ගලවා ගෙන ගොස් තිබේමේ අතර ගාල්ල නගරයේ තුම්මුල්ල සිට කොටුපවුර පෙදෙස දක්වා තබා තිබූ විසිතුරු මල් පැළ සහිත පෝච්චි රැසක් කඩා විනාශ කර දමා ඇතැයි ද පරිසර කමිටු සභාපති ගාල්ල නාගරික මන්ත්‍රි ආචාර්‍ය කුමාර ධම්මික මහතා පවසයි.
පසුගිය නොවැම්බරයේ පැවැති පොදු රාජ්‍ය සමුළුවට සමගාමිව නගරය අලංකාර කිරීම පිණිස මෙම විසිතුරු මල් පැළ සහ මල් පෝච්චි තබා තිබුණි.
No comments:
Post a Comment