ඩෝන් නොයෙල් නැමති මෙම නිරූපිකාව සදහන් කර ඇත්තේ බ්‍රිට්නිගේ නවතම වීඩියෝවේ පුහුණුවීම් නර්තනයක් අතරතුර ඇයගේ අත තම නාසයේ වැදීමෙන් නාසයට හානි වී ඇති බවයි.
සිය නාසයට හානි වුවද බ්‍රිට්නි ස්පියර්ස් අකාරුණික ලෙස පුහුණු වීම් දිගටම කරගෙන ගිය බවද ඇය කියා සිටියි.
මේ නිසා බ්‍රිට්නි ස්පියර්ස්ට එරෙහිව නඩු පවරන බව ඩෝන් නොයෙල් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසයි.
No comments:
Post a Comment