තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශයේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති අධිකාරිය විසින් අන්තර්ජාතික පරමාණු ශක්ති ඒජන්සියෙන් සිදුකළ ඉල්ලීමකට අනුව මෙම නියමු ව්‍යාපෘතිය ආරම්භ කිරීමට සැලසුම් කර ඇති බව සඳහන් වෙයි.
අදාළ ව්‍යාපෘතියේ සමාරම්භක සැසිය අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ ප්‍රධානත්වයෙන් සහ අන්තර්ජාතික පරමාණු ශක්ති ඒජන්සියේ සාමාජික රටවල් 10 ක නියෝජිතයින්ගේ සහභාගීත්වයෙන් ඊයේ(07) පැවැත්වුණි.
No comments:
Post a Comment