පසුගිය වසරේ ඖෂධ නිෂ්පාදනය සහ අලෙවිය තුළින් සංස්ථාව රුපියල් දසලක්ෂ 303 ක ආදායමක් ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසන්නේය.
ඒ අනූව නිෂ්පාදන ධාරිතාව 2010 වසරේ ඒකක මිලියන 1625ක් ලෙසත් 2011 වසරේ දී ඒකක මිලියන 1796ක් ලෙසත් 2012 වසරේ ඒකක මිලියන 1922ක් ලෙසත්, 2013 වසාරේ ඒකක මිලියන 2003ක් ලෙසත් ක්‍රමිකව ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පෙන්වාදෙයි.
No comments:
Post a Comment