එවැනි ක්‍රියාවන් කිසිදු සමාජයක් පිළිනොගන්නා බව ජනාධිපතිවරයා පෙන්වාදෙයි.
බොරලැස්ගමුව, බෙල්ලන්තර ප්‍රදේශයේ පැවති ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය දින සැමරුම් උත්සවයට එක්වෙමින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.
වරප්‍රසාද ලබාදෙන ආණ්ඩුවක් විනාශ කර වරප්‍රසාද ලබාගැනීමට උත්සාහ කිරීම අනුමත කළ නොහැකි බව එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
No comments:
Post a Comment