ගුවන්තොටුපල ගුවන් බඩු අපරාධ අංශය මගින් මොහු අත්අඩංගුවට ගෙන ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිනී මහතා සඳහන් කළේය.
හදුන්කුරු බව පවසා මෙම වල්ලාපට්ටා තොගය ඩුබායි වෙත අපනයනය කිරීමට සැළසුම් කර තිබේ.
වල්ලාපට්ටා කිලෝග්‍රැම් 04යි ග්‍රෑම් 900 ක් මෙලෙස සොයාගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් පනස් අටලක්ෂ 80,000 ක් පමණ වන බව ගුවන්තොටුපල රේගුව සඳහන් කළේය.
ගුවන්තොටුපල රේගුව මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
No comments:
Post a Comment