Sunday, May 11, 2014

ගංජා කිලෝ හතලිහයි සැකකරුවෝ හතරයි මාට්ටු

KG 








කල්පිටිය නගරාසන්නයේ නිවසක සඟවා තිබූ කේරළ ගංජා කිලෝ 40කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවන් 4 දෙනෙකු ඉරිදා(11) පස්වරුවේ   අත්අඩංගුව ගත් බව කල්පිටිය පොලිසිය පවසයි. පොලිස් බුද්ධි අංශවෙත ලද තොරතුකට අනුව කළ වැටලීමක දී මෙම ගංජා තොගය සොයා ගෙන තිබේ. අත්අඩංගුවට ගත් සැකකරුවන් කල්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පුත්තලම මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත ය.කල්පිටිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

No comments:

Post a Comment