බදාදා රාත්‍රියේ මුල්තාන් නගරයේ දී නීතිඥ රෂීඩ් වෙඩිතබා මරා දමා තිබුණේ ඔහු තම කාර්යාලයේ සිටියදී.
මහමත් නබි නායකතුමාට අපහාස කළ බවට පසුගිය මාර්තු මාසයේ මුස්ලිම් අන්තවාදීන් ගේ චෝදනා වට ලක්වූ ගුරුවරයෙකු වෙනුවෙනි, මරා දැමුණු නීතිඥවරයා පෙනී සිට ඇත්තේ.
එම ඝාතනය ට එරෙහිව පකිස්තානය පුරා මානව හිමිකම් ක්‍රියාධරයන් හා නීතිඥයන් විසින් විරෝධතා පවත්වනු ලැබිණි.
No comments:
Post a Comment