Monday, June 30, 2014

අන්තර්ජාල ළමා අපයෝජකයෝ දෙදහසක්

අන්තර්ජාලය හරහා ළමයින් අපයෝජනය කිරීමට උත්සාහ කරන පුද්ගලයන් දෙදහසකට අධික පිරිසකගේ තොරතුරු අනාවරණය කර ගැනීමට ජාතික ළමා ආරක්ෂක අධිකාරිය සමත් වී තිබේ. ළමා ආරක්ෂක අධිකාරියේ අන්තර්ජාල ආවේක්ෂණ ඒකකය (සයිබර් වොච්) මගින්, මේ වන තෙක් කර ඇති පරීක්ෂණවලට  අනුව මෙම තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර මේ වන විට එවැනි පුද්ගලයන් හය දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් පුද්ගලයන් අතර රජයේ සේවකයන් ඇතුළු වෘත්තිකයන් කිහිප දෙනෙකු ද සිටින බව සයිබර් වොච් ඒකකය අනාවරණය කරයි. හය වෙනි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් සිකුරාදා (2

No comments:

Post a Comment