අවි ආයුධ සහිතව පැමිණි කණ්ඩායමක් විසින් රුහුණ විශ්ව විද්‍යාල මහා
ශිෂ්‍ය සංගම් ලේකම් ඇතුළු ශිෂ්‍යයන් අට දෙනෙකුට මැර ප්‍රහාරයක් එල්ල කර ඇත.
බස් රථයකින් නේවාසිකාගාරය බලා යමින් සිටි සිසුන් බස් රථයෙන් බස්වා පහර
දී ඇති බවත් පහර කෑමට ලක්වු ශීෂ්‍ය ක්‍රියාකාරීන් 08 දෙනා මේ වන විට රෝහල්
ගත කර ඇති බවත් අන්තර් විශ්වවිද්‍යාලීය ශීෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු නජිත්
ඉන්දික මහතා සඳහන් කරයි
No comments:
Post a Comment