Wednesday, June 4, 2014

කොඹවකට ගල් පෙරැළී

ඇද හැලෙන අධික වර්ෂාවත් සමග හොරණ බුලත්සිංහල මාර්ගයේ කොඹවක ප‍්‍රදේශයට ගල් පෙරළී ඇති හෙයින් ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී තිබෙන බව වාර්තා වේ.කෙසේවෙතත් ගල් ඉවත් කරමින් මාර්ගයේ ධාවන කටයුතු යථාතත්ත්වයට පත් කිරීමට මේ වන විට කටයුතු කර ඇති බව පැවසේ.මේ අතර ගාල්ල සහ මාතර යන දිස්ත‍්‍රික්කවලද ප‍්‍රදේශ රැසක පහත් බිම් ජලයෙන් යටවී ඇති අතර  මේ හේතුවෙන් මාර්ග කිහිපයක ගමනා ගමන කටයුතුවලට බාධා එල්ල වී ඇති බව වාර්තා වේ. 

No comments:

Post a Comment