දුරස්ථ පාලකයේ අතිවුණු දෝෂයකින් අනතුරුව යානාව ආරක්ෂා කරගැනීමේ අරමුණින් යානය හෝටලයක් මතට පහත් කළත් එය කිසියම් කඩාකප්පල් කාරී ක්‍රියාවක් නොවන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙයෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ පැවසීය.
කුඩා ගුවන් යානයේ කැමරා සවිකොට තිබූ බැවින් යාපනයේ ජනතාව ඒ සම්බන්ධයෙන් බියක් දැක්වූ නමුත් මෙම ගුවන් යානය යාපනයට රැගෙන ගිය පිරිස ආරක්ෂක අංශවල නිසි අවසරය ලබාගෙන එය යාපනයට රැගෙන ගිය බවද ඔහු සඳහන් කළේය.
සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය තවදුරටත් පරීක්ෂණ පවත්වමින් සිටී.
No comments:
Post a Comment