Friday, June 6, 2014

ගාල්ල කරාපිටිය ශික්ෂණයේ අමුතු අවතාරයක්...

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ අමුතු ආකාරයක අවතාර ඇතැයි කියමින් එහි ඇතැම් සේවකයින් භීතියට පත්ව සිටින බවක් වාර්තා වෙයි. ඉකුත් දින කිහිපයේම රෝහල් කොරිඩෝව අවට මෙම අද්භූත දසුන් ඇතැම් සේවකයින් දැක ඇති බව පැවසේ.
හිස නැති මළ කඳක් ඇවිදින දසුන් මෙන්ම මෑතකදී රෝහලේ මියගිය පුද්ගලයෙකුගේ දසුන්ද රෝහලේ රාත්‍රී රාජකාරී කරන ඇතැම් සේවකයින් දැක ඇතැයි පැවසේ. මේ හේතුවෙන් සමහර සේවකයින් රාත්‍රී සේවයට මැළිකමක් දක්වන බවද වාර්තා වෙයි.
මේ අතර මෙම තත්ත්වයත් සමඟ එම රෝහලේ පරිත්‍රාණ ධර්ම දේශනාවක් පැවැත්වීමට රෝහල් කාර්්‍ය මණ්ඩලයේ අවධානය යොමුවී තිබේ.

No comments:

Post a Comment