මෙම ඖෂධ බොහෝමයක් අලෙවි කර ඇත්තේ ඖෂධවේදීන් විසින් බවත් ඔවුන්ට විරුද්ධව මේ වන විට නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවත් ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කරයි. ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ මහතාගේ උපදෙස් පරිදි ආහාර හා ඖෂධ පරීක්ෂක එස්.ගුරුසිංහ සහ අජිත් රෝහණ විසින් මෙම වැටලීම් කරනු ලැබ ඇත.
Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Saturday, July 19, 2014
ලිංගික උත්තේජක වෛද්‍ය නිර්දේශවලින් තොරව අලෙවි කෙරෙන ජාවාරමක්
මෙම ඖෂධ බොහෝමයක් අලෙවි කර ඇත්තේ ඖෂධවේදීන් විසින් බවත් ඔවුන්ට විරුද්ධව මේ වන විට නීතිමය පියවර ගැනීමට කටයුතු කර ඇති බවත් ජාතික ඖෂධ අධිකාරිය සඳහන් කරයි. ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය අමල් හර්ෂ මහතාගේ උපදෙස් පරිදි ආහාර හා ඖෂධ පරීක්ෂක එස්.ගුරුසිංහ සහ අජිත් රෝහණ විසින් මෙම වැටලීම් කරනු ලැබ ඇත.
Labels:
Sport
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment