Wednesday, July 16, 2014

ආදරය නිසයි මට ජීවත්වෙන්න ආසාවක් ඇතිවෙන්නේ

ශිරෝෂී මේ දවස්වල මොනවද කරන්නේ?
ටෙලි ඩ්‍රාමා 2ක වැඩ. එකක් කළු අරලිය. අනිත් එක ස්නේහා. ඒ වැඩ තමයි මේ දවස්වල කරන්නේ.
කළු අරලිය චරිතය ඔබට විශේෂයි නේද...?
ඔව් මේ චරිතය වෙනස් විදිහෙ චරිතයක්. ගමේ ඉදන් නිළියක් වෙන්න කොළඹ ඇවිත් පාතාලයට සම්බන්ධ කෙනෙක් හරහා ඒ සිහිනය සැබෑ කරගෙන ඊට පසුව මුහුණු දෙන ගැටලු තමයි නිලූ චරිතය හරහා නිරූපණය කරන්නේ.

No comments:

Post a Comment