පරිගණක ආධාරයෙන් රූපණය කර ඇති පක්‍ෂියා
මීට වසර තිහකට පෙර හමු වූ පොසිල ආධාරයෙන් ලොව සිටි විශාලතම පක්‍ෂියා හඳුනා ගැනීමට ඇමරිකානු විද්‍යාඥයෝ සමත් වෙති.
දැනට මිහි පිට සිටින විශාලතම පක්ෂියා වන
අල්බට්‍රොස් මෙන් දෙගුණයක් පමණ විශාල වූ මෙම පක්‍ෂියා තටු විහිදා සිටින විට
අඩි 20-24 ක් තරම් වූ පරාසයක් ආවරණය වන බවයි විද්‍යාඥයන් පවසන්නේ.
තටු විහිදා සිටින විට අඩි 20-24 ක් තරම් වූ පරාසයක් ආවරණය වන බව
නමුත් මෙම පක්‍ෂියා විශාලත්වය හා බර සැලකිල්ලට ගැනීමේදී ගුවන් ගත වීම සහ යළි පොළොවට වැසීම ඉතා දුෂ්කර කාර්යයක් වන්නට ඇති බවයි විද්‍යාඥයන්ගේ මතය.
No comments:
Post a Comment