Tuesday, July 29, 2014

කලු පෙට්ටිය රහස් කියයි

මැලේසියාවට අයත් MH17 ගුවන් යානය කඩා වැටීමට හේතු ව මිසයිල ප්‍රහාරයක් එල්ල වීමෙන් ගුවන් යානය සිදුරු වී  ඇති වූ පීඩනය මත යානය යාම බව එම ගුවන් යානයෙහි කළු පෙට්ටිය පරීක්ෂා කිරීමෙන් අනතුරුව නිශ්චිත වශයෙන් අනාවරණය වී තිබේ.
MH17 ගුවන් යානය අනතුරට ලක්වීමෙන් එහි සිටි පුද්ගලයින් 298 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.
නමුත් මෙම මිසයිල ප්‍රහාරය කුමන පාර්ශවයක් විසින් එල්ල කරනු ලැබුවා ද යන්න මෙ‍තෙක් අනාවරණය වී නැති අතර රුසියානු කැරලිකරුවන් සහ යුක්රේන කැරලිකරුවෝ ඒ සම්බන්ධයෙන් එකිනෙකාට චෝදනා කරමින් සිටී

No comments:

Post a Comment