හෝටල්වල
පැවැත්වෙන සාදවලට සංගීතය සපයන සංගීත කණ්ඩායමක සාමාජිකයෙකු වන සැකකරු වයස
අවුරුදු 43ක අයෙකි. ඔහුට රැවටුණු බැංකු සේවිකාවක ඒ ගැන පොලිස් ළමා හා
කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකට අනුව ඔහු අත්ඩංගුවට ගෙන ඇත. ඊට පෙර ළමා
හා කාන්තා කාර්යාංශයේ නිලදාරිනියන් ද එම වබේ අඩවියේ ඔහු පළකර ඇති දැන්වීමේ
සඳහන් දුරකථන අංකයට ඇමැතුම් ගෙන ඔහු එවන් අයෙක් දැයි සොයා බලන්නටද අමතක කර
නැත.
ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙසින් එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මකය
ළමා හා කාන්තා කාර්යාංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මෙවන් සිල්වා යන මහත්වරුන්ගේ උපදෙසින් එහි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මනෝජ් සමරසේකර මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ ක්‍රියාත්මකය
No comments:
Post a Comment