උසස් පෙළ පිළිතුරු අගයන්න පාසල් වැසෙන්නේ මෙහෙමයි
විභාග කොමසාරිස් ජනරාල් ඩබ්.එම්.එන්.ජේ පුෂ්පකුමාර මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන අන්දමට එළඹෙන අගෝස්තු මස 30 වන දින සිට සැප්තැම්බර් මස 12 වන දින දක්වා මෙලෙස පාසල් වසාතැබීමට නියමිතය.
එසේම පිළිතුරුපත්‍ර ඇගයීම සඳහා සම්පූර්ණයෙන්ම වසනු ලබන පාසල් 15 නැවත ආරම්භ කරනු ලබන්නේ සැප්තැම්බර් මස 15 වන දින බව එකී නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.
එලෙස වසා තැබෙන පාසල්වල ලැයිස්තුව ඉහත පරිදිය.
No comments:
Post a Comment