කොටස් කඩා ඉවත් කිරීමට නියමිත විනාශයට පත් කොස්ටා කොන්කෝඩියා සුඛෝපභෝගී මගී නෞකාව ඉතාලියේ ජෙනෝවා වරායට ඇතුල් වෙමින් සිටියි.
ඒ ඉතිහාසයේ සිදු කරන ලද විශාලතම නාවික ගැලවුම් මෙහෙයුමෙන් අනතුරුවයි.මීට වසර දෙක හමාරකට ඉහතදී ගල් පරයක වැදී අනතුරට පත් කොස්ටා කොන්කෝඩියා නෞකාව, ජිග්ලියෝ දූපත් වෙරළේ සිට මුහුදු මාර්ගයෙන් ඇද ගෙන එනු ලැබීය.
ගල් පරයේ ගැටීමෙන් අනතුරුව පෙරලී තිබූ නෞකාව
බ්‍රිතාන්‍ය පවුම් මිලියන තුන්සීය හැත්තෑදෙකක වියදමින් ඉදි කළ නෞකාව
බ්‍රිතාන්‍ය පවුම් මිලියන තුන්සීය හැත්තෑදෙකක වියදමින් ඉදි කළ සුඛෝපභෝගී නෞකාව කොටස් කඩා ඉවත් කිරීම දක්වා වූ සම්පුර්ණ මෙහෙයුම සඳහා වැය කිරීමට නියමිත මුදල පවුම් බිලියන එකයි දශම දෙකක්.
No comments:
Post a Comment