Saturday, September 13, 2014

Main suspect in Wellawa kidnapping arrested

කේෂාණි දුව පැහැරගත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවේ

කේෂාණි දුව පැහැරගත් ප්‍රධාන සැකකරු අත්අඩංගුවේ 

 කුරුණෑගල, වැල්ලවදී පමාරා කේෂාණි බණ්ඩාර නැමැති සිව් හැවිරිදි දැරිය පැහැරගත් බව කියන ප්‍රධාන සැකකරු මීට ස්වල්ප මොහොතකට පෙර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

No comments:

Post a Comment