දඹුල්ලේ සිව්දරු මවක මරාදමලා
දඹුල්ල, පන්නම්පිටිය ප්‍රදේශයේ නිවසක තිබී කාන්තා මළ සිරුරක් සොයා ගෙන තිබේ.
තියුණු ආයුධයකින් පහර දී ඊයේ රාත්‍රීයේ අදාළ කාන්තාව ඝාතනය කර ඇත.
මියගොස් ඇත්තේ 49 හැවිරිදි සිව්දරු මවකි.
ඝාතනයට අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා දඹුල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

No comments:
Post a Comment