Tuesday, March 10, 2015

රාවණාගේ දඬු මොණරය නතර කළේ මෙතැනමද?


රාවණා රජු ගමන් ගත්තේ යැයි කියන දඬු මොණරය නතර කර තැබූවේ යැයි අනුමාන කරන ස්ථානයක් වන රාවණාගල     අප වාර්තාකරුවෙකුගේ     නිරීක්ෂණයට ලක් වුණි. නුවරඑළිය සීතාඑළිය රක්ෂිතයේ මෙම ස්ථානය පිහිටුවා ඇත. එහිදිගත් ඡායාරූප මෙහි පළවෙයි.


No comments:

Post a Comment