Monday, March 16, 2015

ඉන්දුනීසියානු ගුවන් යානා දෙකක් එකිනෙක ගැටේ


මැලේසියාවේ පැවති ගුවන් සංදර්ශනයක් සඳහා පුහුණු ගුවන් ගමනක යෙදී සිටි ඉන්දුනීසියානු ගුවන් යානා දෙකක් එකිනෙක ගැටී අනතුරට පත් වෙයි.
උතුරුදිග මැලේසියාවේ ලැන්ග්කාවි දූපතේ පැවති ජාත්‍යන්තර සාගර සහ ගුවන් ප්‍රදර්ශනය අතරතුරදීයි අනතුර සිදු වුණේ.
අනතුරට ලක් වූ ගුවන් යානා බිම පතිත වීමට පෙර එහි සිටි නියමුවන් යානාවලින් පිටතට පැන දිවි බේරා ගෙන තිබේ.

No comments:

Post a Comment