Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Sunday, May 3, 2015
ලෝකයේ කිසිදු ජාතියකට මානව හිම්කම් ගැන ධනාත්මක වාර්තාවක් නෑ!
අමෙරිකාව ඇතුළු ලෝකයේ කිසිදු ජාතියකට මානව හිමිකම් සම්බන්ධයෙන් ධනාත්මක වාර්තාවක් නොමැති බව අමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී මහතා පවසයි.
අද පස්වරුවේ කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
එසේම ශ්‍රී ලංකාව තුළ බලය බෙදීමේ ක්‍රියාවලිය කාලීන අවශ්‍යතාවයක් පවතින බවත්, එම ක්‍රියාවලියට අවශ්‍ය සහය අමෙරිකාව විසින් ලබාදෙන බවත් ඒ මහතා එම අවස්ථාවේදී සඳහන් කළේය.
තවද ශ්‍රී ලංකාව මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය ඉතා කෙටි කලකින් ළඟකර ගැනීම සම්බන්ධයෙන් අමෙරිකා එක්සත් ජනපදය සතුටු වන බවද ඒ මහතා එම අවස්ථාවේදී වැඩිදුරටත් සඳහන් කර සිටියේය.
Labels:
Local
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment