Tuesday, August 11, 2015

ටෝනි බ්ලෙයාර් ශ්‍රී ලංකාවේ සංචාරයක


බ්‍රිතාන්‍යයේ  හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී  ලංකාවේ සංචාරයක නියැලීම සඳහා  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර  ගුවන්තොටුපොළෙන්  අද  දිවයිනට පැමිණ තිබේ.

ටෝනි බ්ලෙයාර් මහතාගේ   බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයෝ කිහිප දෙනෙකු ඔහු සමග මෙරටට පැමිණි ඇතැයි සඳහන්ය.
පෞද්ගලික සංචාරයක් සඳහා ඔවුන් මෙලෙස දිවයිනට පැමිණ ඇතැයි පැවසේ.

No comments:

Post a Comment