ඒ අනුව ආනයනික අර්තාපල් කිලෝ ග්රෑ ම් එකක් වෙනුවෙන් අය කෙරෙන බද්ද රුපියල් 10කින් ඉහළ නංවා ඇති බව මුදල් අමාත්‍යංශය පවසයි.
දේශීය අර්තාපල් අස්වැන්න වෙළෙඳ පොළ වෙත පැමිණීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යංශය විසින් නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
මේ අතර ආනයනික සීනි කිලෝවක මිල රු.12න් වැඩිකර ඇති බවද අමාත්‍යංශය කියා සිටියි.
No comments:
Post a Comment