සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන
පළමු 20-20 තරඟයේ කාසියේ වාසිය දිනූ බංග්ලාදේශ කණ්ඩායම පළමුවෙන් පන්දුවට
පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදී තිබේ.
මෙම තරඟය බංග්ලාදේශයේ චිතගොන්හීදී පැවැත්වෙයි.
අද පැවැත්වෙන තරඟය සඳහා මහේල ජයවර්ධන ක්‍රීඩා නොකරන බවද මීට පෙර වාර්තා විය.

No comments:
Post a Comment