Thursday, February 20, 2014

ලංකාවට පහසු ජයක්.....




අද(20) ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති දෙවන එක්දින තරගය දැන් ටිකකට ප්‍රතම නිමා විය.පළමුව පන්දුවට පහරදුන් ශී‍්‍ර
ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර පනහ අවසානයේ කඩුළු 06 කට ලකුණු 289 ක් රැස්කළා.සංගක්කාර ගේ  17 වන එක්දින ශතකයද අද (20) වාර්තා කරමින්ලකුණු 128 ක් රැස්කළහ.ලකුණු 289යක ඉලක්කය පසුපස හබා ගිය බංග්ලාදේශ කණ්ඩායමට සියඵ දෙනාම දැවි  ලබා ගතහැකි වුයේලකුණු 228ක් පමණි.මේ අනුව ශී‍්‍ර ලංකා කණ්ඩායම ලකුණු61 පහසු ජයක් හිමි විය.

No comments:

Post a Comment