දෙකම්මුල් වල ගසමින් ප්‍රේක්ෂකයන්
වසග කරවන ඒ සොදුරු හිතැත්තිය සංගීතා වීරරත්නයි. ඇය මේ දිනවල ජනතාවගේ ආදරය දිනා ගත්තේ දෝණි චිත්‍රපටය
හරහාය. ඉතා ඉහළ ප්‍රතිචාර දෝණි චිත්‍රපටය
හරහා ලැබෙන බව ඇය සතුටින් පවසයි. එම චිත්‍රපටයට නළු කමල්ගෙන් හොද සහයොගයක් ලැබුන බවත්
ඔහු හොද මිත්‍රශීලි අයෙක් බවත් ඇය පවසයි. නළු කමල් බොහෝ චිත්‍රපටවල සිය පෙම්වතා ලෙස රගපා ඇතිබවත් ඇගේ පළමු වන චිත්‍රපටය
වන “ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්” චිත්‍රපටයේද ඔහු ඇගේ පෙම්වතා බව ඇය සිනා මුසු මුහුනින් පවසයි. ඇය
මේ දිනවල “කාශ්‍යප වෙන කෙනෙක්, මාරුතයෙන් පසු” යන චිත්‍රපටවල රූගත කිරිමිවලට එක්ව සිටින අතර මිස් ශ්‍රී ලංකා හා මිස් වර්ල්ඩ්
2014 තරගාවලිය සදහා ෂෙරින් කුමාර තුංග සමග
සංවිධාන කටයුතුද කරනා බව පවසයි. සැමියා
රොෂාන්තගේ ව්‍යාපාරික කටයුතුවලටත් දායක
වෙමින් දෙවන දරුවා ගැන සිතන්න කාලය ඇවිත් බව ඇය සිනාමුසු මුහුනින් පුවපතකට ප්‍රකාශ කර සිටී. Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Monday, February 3, 2014
කමල් මගේ පෙම්වතා.....
දෙකම්මුල් වල ගසමින් ප්‍රේක්ෂකයන්
වසග කරවන ඒ සොදුරු හිතැත්තිය සංගීතා වීරරත්නයි. ඇය මේ දිනවල ජනතාවගේ ආදරය දිනා ගත්තේ දෝණි චිත්‍රපටය
හරහාය. ඉතා ඉහළ ප්‍රතිචාර දෝණි චිත්‍රපටය
හරහා ලැබෙන බව ඇය සතුටින් පවසයි. එම චිත්‍රපටයට නළු කමල්ගෙන් හොද සහයොගයක් ලැබුන බවත්
ඔහු හොද මිත්‍රශීලි අයෙක් බවත් ඇය පවසයි. නළු කමල් බොහෝ චිත්‍රපටවල සිය පෙම්වතා ලෙස රගපා ඇතිබවත් ඇගේ පළමු වන චිත්‍රපටය
වන “ඉට්ස් අ මැටර් ඔෆ් ටයිම්” චිත්‍රපටයේද ඔහු ඇගේ පෙම්වතා බව ඇය සිනා මුසු මුහුනින් පවසයි. ඇය
මේ දිනවල “කාශ්‍යප වෙන කෙනෙක්, මාරුතයෙන් පසු” යන චිත්‍රපටවල රූගත කිරිමිවලට එක්ව සිටින අතර මිස් ශ්‍රී ලංකා හා මිස් වර්ල්ඩ්
2014 තරගාවලිය සදහා ෂෙරින් කුමාර තුංග සමග
සංවිධාන කටයුතුද කරනා බව පවසයි. සැමියා
රොෂාන්තගේ ව්‍යාපාරික කටයුතුවලටත් දායක
වෙමින් දෙවන දරුවා ගැන සිතන්න කාලය ඇවිත් බව ඇය සිනාමුසු මුහුනින් පුවපතකට ප්‍රකාශ කර සිටී.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment