Tuesday, February 4, 2014

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම කෙතරම් දුෂ්කරද......

ත්‍රස්තවාදයට එරෙහිව සටන් කිරීම කෙතරම් දුෂ්කරද යන්න ලොව බලවත් රටවල් වටහාගත යුතුව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අද (04) කෑගල්ල නගරයේ පැවැත්වෙන 66 වන ජාතික නිදහස් උළෙල ආමන්ත්‍රණය කරමින් ජනාධිපතිවරයා මේ බව කියා සිටියි.

No comments:

Post a Comment