ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමක් ඊයේ (14) දක්නට ලැබුණා. ඒ
අනුව ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය සටහන් වූයේ රුපියල් 130යි ශත 52ත්, ශත
57ත් අතර ප‍්‍රමාණයකයි. රුපියලේ අගය ඉහළ යාමක් ඊයේ වාර්තා වූයේ සති දෙකක්
තිස්සේ එහි අගය පහත වැටීමෙන් අනතුරුවයි. ආනයනකරුවන්ගෙන් ඩොලර් විනිමය සඳහා
පවතින ඉල්ලූම ඉහළ යාම නිසා රුපියලේ අගය අඩු වුවද, බැංකු මගින් ඩොලර් විනිමය
විකිණීම ඊට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් රුපියලේ අගය ඉහළ ගොස්
තිබෙනවා. Latest Sri Lankan News, Sports News,circuit project,new tech ,pneumatic,power electrical, control ,electronic,photos,පින්තුර,උනුසුම් පුවත්,නව තාක්ෂණික.
Saturday, March 15, 2014
රුපියලේ අගය ඉහළ යයි...
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ යාමක් ඊයේ (14) දක්නට ලැබුණා. ඒ
අනුව ඩොලරයක් සඳහා විනිමය අනුපාතිකය සටහන් වූයේ රුපියල් 130යි ශත 52ත්, ශත
57ත් අතර ප‍්‍රමාණයකයි. රුපියලේ අගය ඉහළ යාමක් ඊයේ වාර්තා වූයේ සති දෙකක්
තිස්සේ එහි අගය පහත වැටීමෙන් අනතුරුවයි. ආනයනකරුවන්ගෙන් ඩොලර් විනිමය සඳහා
පවතින ඉල්ලූම ඉහළ යාම නිසා රුපියලේ අගය අඩු වුවද, බැංකු මගින් ඩොලර් විනිමය
විකිණීම ඊට සාපේක්ෂව ඉහළ මට්ටමක පැවතීම හේතුවෙන් රුපියලේ අගය ඉහළ ගොස්
තිබෙනවා.
Labels:
දේශීය පුවත්
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment